
අමුතු හොරා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 05 - Katha Pokuru 05
by Kumara Siriwardena - කුමාර සිරිවර්ධන
- Language
- Sinhala
- Pages
- 96
- SKU
- PRD-000083
LKR 350
In stockDelivered in 2–4 working days
1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Cash on Delivery
Pay when your books arrive
Expert Support
Dedicated support team
'අමුතු හොරා මඩුව ඇතුළට රිංගා තිබුණේ දොරේ අගුල දමා තියෙද්දීමයි.
හැමෝම අගුල දිහාව බැලුවා දොර අගුලු දමා තියෙද්දි හොරා ඇතුලට ගියේ කොහොමද?
"එනවා එළියට. ඉක්මනට එනවා එළියට"
පොලිස් නිලධාරියා කෑ ගැසුවේ දොර අගුල අරිමින්.
හැමෝම බලා හිටියත් කවුරුවත් එළියට ආවේ නැහැ තවත් මල් පෝච්චියක් පෙරළී බිඳෙනු ඇසුණා.'
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.
Explore Bundles