බොර්කෙන් මාලිගාවේ වික්‍රමය -Borken Maligawe Wicramaya

බොර්කෙන් මාලිගාවේ වික්‍රමය -Borken Maligawe Wicramaya

by Kumara Siriwardena - කුමාර සිරිවර්ධන

Language
Sinhala
Pages
240
SKU
PRD-000100
LKR 650
In stockDelivered in 2–4 working days
1

Reliable Delivery

Fast & safe doorstep delivery

Secure Payment

100% secure payment processing

Cash on Delivery

Pay when your books arrive

Expert Support

Dedicated support team

පාසල් නිවාඩුව ගත කරන්නට පිටිසර පළාතකට යන ළමයින් පස් දෙනෙකු ගැන මෙම කතාවෙන් කියැවෙයි. ඔවුන් සමඟ එකතු වු දිග කොණ්ඩයක් සහිත විදේශීය පිරිමි ළමයා සාමාන්‍ය අයකු නොවීය.ඔහු රජ කුමරකු බව අනෙක් ළමයින් සිවු දෙනා දන්නේ නැත. ඒ බව දැනගත් වහා ඔවුහු පැහැර ගැනීමකට ලක් වෙති. විදෙස් රටකදී තමන් ද බේරී රජ කුමාරයා ද බේරා ගන්නටත්,බොර්කෙන් මාලිගයේ අබිරහස විසඳා කුමරු බේරා ගැනීමට ඔවුන් දරන උත්සාහය මෙම කතාවෙන් කියැවෙයි.

Big Box Sets At Tiny Prices

Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.

Explore Bundles