හොරා ඇල්ලූ හැටි - Hora Ellu Hati

හොරා ඇල්ලූ හැටි - Hora Ellu Hati

by Sibil Weththasinghe - සිබිල් වෙත්තසිංහ

Language
Sinhala
Pages
12
SKU
PRD-000052
LKR 300
In stockDelivered in 2–4 working days
1

Reliable Delivery

Fast & safe doorstep delivery

Secure Payment

100% secure payment processing

Cash on Delivery

Pay when your books arrive

Expert Support

Dedicated support team

සිබිල් වෙත්තසිංහ යනු ලංකාව තුළ පහල වූ අග්‍රගනයේ ළමා කෘති රචනා කළ කතුවරියයි. ඇගේ ළමා කතා පමණක් නොව ඇගේ සිතුවම් ද ළමා සිත් තුළ නොමැකෙන ලෙස සනිටුහන් වන්නකි. ලොකු හා කුඩා පාඨකයින්ගේ සිත් වෙනස් ම වූ ලෝකයක් තුලට ගෙනයමින් අලංකාරවත් කතා රසයක් ඇගේ ළමා කෘති තුළ වෙයි . ළමා මනසට කුතුහලය,ආදරය,සෙනෙහස,කීකරුකම ඉතාමත්ම අපූරු අයුරින් ලගා කර දෙමින්.., ඇයටම ආවේණික වූ චිත්‍ර සම්ප්‍රදායක් භාවිත කරමින් රසවත් කතාන්තර පොත් රාශියක් ඇය රචනා කර ඇත. මෙම කෘති නාගරික දරුවන් තුළත් ගැමි පරිසරය පිළිබඳව අපූර්ව හැඟීමක් ගොඩ නගන්නට හේතු වී තිබේ. ගම පිළිබඳ ඇගේ මතකය ඉතාම සානුකම්පිත සුන්දර එකක් බව මේ කෘති තුළින් කියවේ

Big Box Sets At Tiny Prices

Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.

Explore Bundles