මැයි මාර ප්‍රසංගය

මැයි මාර ප්‍රසංගය

Language
sinhala
Pages
120
ISBN
97896245594252
SKU
PRD-000011
LKR 700
In stockDelivered in 2–4 working days
1

Reliable Delivery

Fast & safe doorstep delivery

Secure Payment

100% secure payment processing

Cash on Delivery

Pay when your books arrive

Expert Support

Dedicated support team

" මං එදාම රතු රෙදි ගෙනල්ලා මැයි මල් හදන්න පටන් ගත්තා ගෙදර. මං වෙන කිසිම වැඩක් නොකර උදේ හවස මල් හැදුවා. එහෙම හදලා හදලා මල් ගෝනි තුනක් හැදුවා.ඒ සේරම පොකුරු හදලා ගෙනාවා. ඊට පස්සේ ඒව කම්බි කොකුවලින් ගහේ අතු අගිසිවල එල්ලුවා. ඒකයි අවාරෙත් මේ ගහේ තාම මල් තියෙන්නේ ... තද අව්ව තියෙන කාලෙට රෙදි මල්වල රතු පාට පිච්චෙනවනේ... එතකොට මං ආයෙ ආයෙ රතු රෙදි ගෙනල්ලා මල් හැදුවා . හදලා ගෙනල්ලා ආයෙමත් ගහට නැගලා අතු අග එල්ලුවා... එන්නකෝ.."

Big Box Sets At Tiny Prices

Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.

Explore Bundles