නිවැරැදිකාර ඝාතකයා සහ තවත් කතා -Sherlock Homles 13

නිවැරැදිකාර ඝාතකයා සහ තවත් කතා -Sherlock Homles 13

by Kumara Siriwardena - කුමාර සිරිවර්ධන

Language
Sinhala
Pages
208
SKU
PRD-000115
LKR 600
In stockDelivered in 2–4 working days
1

Reliable Delivery

Fast & safe doorstep delivery

Secure Payment

100% secure payment processing

Cash on Delivery

Pay when your books arrive

Expert Support

Dedicated support team

දැනට පැය දෙකකට විතර කලින් ඉර බැහැගෙන යමින් තිබුණා. අන්ධකාරය හෙමින් හෙමින් පැතිරුණා. මම හිටියේ පුටුවේ වාඩිවෙලා පොතක් කියවමින්. මම ජනේලය දිහාව එකපාර බැලුවේ ඇයි කියලා මට හිතාගන්න බැහැ. ඒත් ජනේලයේ පහළම වීදුරුව හරහා ඒකා මා දිහාවම බලාගෙන හිටියා. දෙවියනේ... ඒක මොන තරම් බිහිසුණු මූණක්ද? මට ඒ මූණ හීනෙනුත් පෙනේවි.

Big Box Sets At Tiny Prices

Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.

Explore Bundles