ඔටුනු හොරා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 01 -  Katha Pokuru 01

ඔටුනු හොරා - ඉනිඩ් බ්ලයිට්න් කතා පොකුරු 01 - Katha Pokuru 01

by Kumara Siriwardena - කුමාර සිරිවර්ධන

Language
Sinhala
Pages
96
SKU
PRD-000079
LKR 350
In stockDelivered in 2–4 working days
1

Reliable Delivery

Fast & safe doorstep delivery

Secure Payment

100% secure payment processing

Cash on Delivery

Pay when your books arrive

Expert Support

Dedicated support team

"කම්මැලි භූතයා ලෙඩ පතුරුවන කෙනෙක්. ඒ කියන්නේ රෝග වාහකයෙක්. ඔහුව දකින ඕනෙම කෙනෙකුට කම්මැලිකම කියන භයානක රෝගය බෝවෙනවා. ඔයාලා දන්නවානෙ ඒ ලෙඩේ හැදුණු පුංචි ළමයින් හුඟ දෙනෙක් ඔයාලගේ යාළුවන් අතරෙත් ඉන්නවා කියලා. ඒත් ඉගෙනගන්න පුංචි ළමයින්ට වගේම වැඩකරන වැඩිහිටියන්ටත් කොහොමටවත් මේ ලෙඩේ හොඳ නැහැ. කම්මැලි භූතයා සුව කරන්න ගන්නා බෙහෙත් ඔයාලත් දන්නවාද?"

Big Box Sets At Tiny Prices

Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.

Explore Bundles