
සතුරු කොදෙව්වේ වික්රමය - Sasthuru Kodewwe Wikramaya
by Kumara Siriwardena - කුමාර සිරිවර්ධන
- Language
- Sinhala
- Pages
- 200
- SKU
- PRD-000102
LKR 550
In stockDelivered in 2–4 working days
1
Reliable Delivery
Fast & safe doorstep delivery
Secure Payment
100% secure payment processing
Cash on Delivery
Pay when your books arrive
Expert Support
Dedicated support team
“ටොම් ! මට ඔය දුරදක්නය දෙන්න” ඇන්ඩි ඉල්ලා සිටියේය. “ඒකෙන් එයාලව හොඳට බලාගන්න පුළුවනි”
ඇන්ඩි දුරදක්නයෙන් දෙවැනි දූපත දෙස බැලුවේය. ඉන් මුහුදු අහස්යානය ඉතා ළංව පැහැදිලිව පෙනිණි. පියාපත් මත සටහන්ව තිබූ සතුරාගේ සලකුණු ද ඔහු හොඳින් දුටුවේය. වෙරළේ රබර් බෝට්ටුවක් තිබිණි. ඉන් මිනිසුන් යමක් ගල් ගුහාවට ගෙන යන්නට ඇත. නැති නම් ඔවුන් වෙරළට යන්නට ඇත්තේ ගල් ගුහාවේ තිබෙන මොනවා හෝ අහස් යානය වෙත අරගෙන එන්නටය.
“තව කෙනෙක් අහස් යානයේ ඉන්නවා වගේ” ඇන්ඩි කීවේය. “ඕහ්... ඔන්න කීප දෙනෙක් ගුහාවෙන් එළියට එනවා”
Big Box Sets At Tiny Prices
Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.
Explore Bundles