Totem - ටෝටම් - Psychological Thriller

Totem - ටෝටම් - Psychological Thriller

Language
sinhala
Pages
300
ISBN
9786245737598
SKU
PRD-000001
LKR 1,500
In stockDelivered in 2–4 working days
1

Reliable Delivery

Fast & safe doorstep delivery

Secure Payment

100% secure payment processing

Cash on Delivery

Pay when your books arrive

Expert Support

Dedicated support team

Seeing is believing , Don't trust your Eyes...\r\n\r\nඔබගේ මවගේ මරණය පිළිබඳව සත්‍යය, ඔබ දැන සිටින දේ නොවේ.\r\nපිළිතුරු ඇත්තේ අතීතයේ ය.\r\n\r\nකාලය සියල්ල සුවපත් කරයි කියලා කිව්වට \r\nකාලය වෙස් වළා ගත්තොත් මොකද කරන්නේ?\r\nදශක තුනකට පස්සෙත්, අතීතය විවේක ගන්නේ නැතිව, ආපහු ඇවිත්!\r\nහන්තාන පාමුල විශ්වවිද්‍යාලයේ කාර්යාල කාමරයක වැටී තිබෙන මළ සිරුරක්.\r\nවිෂ තැවරුණු වීදුරුවක්.\r\nඊර්ෂ්‍යාවෙන් හා උරුමයෙන් කැඩී ගිය අනන්‍යතාවයක්.\r\nමළවුන් බොරු නොකරන නමුත් සත්‍යය වසන් කරන මිනිසුන් සහ විනිවිදින්නන් පිරිසක්.\r\nඅවසානයේ, ගැටලුව වන්නේ වැරදිකරු කවුද යන්න නොව...\r\nදැකීම යනු විශ්වාසය ද\r\nඑසේ නැතිනම් ඇසට පෙනෙන දේ ද යන්නයි.\r\n\r\nටෝටම් යනු අපගේ ආත්මයේ කොටා ඇති සලකුණ , එසේ නැතිනම් අනන්‍යතාවය පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය මතකය සහ වැරදි හඳුනාගැනීම් අතර සිරවී ඇති මනසකට ගොඩ වීමකි . ඒ තුළ ඔබ විශ්වාස කරන දේ කිසි විටෙකත් නොතිබෙන්නට ඉඩ ඇත්තේ , වියනොහැකියාවේ වියහැකියාවන් මගහැර යා නොහැකි තරමට අප වටා පවතින බැවිනි.

Big Box Sets At Tiny Prices

Discover our curated collections of bestsellers and classics. Perfect for gifts or building your personal library.

Explore Bundles